Loading Events

« All Events

  • This event has passed.

Zero plastic Blue belt Short video tournament

June 7, 2023 @ 8:00 am June 30, 2023 @ 5:00 pm

zero plastic event
වාර්ෂිකව ජුනි මස 08 දිනට යෙදෙන ලෝක සාගර දිනය සැමරිම නිමිත්තෙන් 🏝️ Deiherm ඩීහර්ම් Zero plastic Blue belt ව්‍යාපෘතියෙ හී පාසල් වැඩසටහන වන නිල් සාගර නියමු බලකාය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ඒ යටතේ සාගරයයි ඔබයි මමයි කෙටි වීඩියෝ තරගාවලිය දිවයින පුරා දියත් කෙරේ. ෆෝන් එකෙන් වැඩ දාන ළමා – යොවුන් ඔබට තෑගි දිනන්න අවස්ථාවක් 📍වටිනා සහතික පිරිනැමේ 📍ප්‍රථම, දෙවැනි, තෙවැනි ස්ථාන සදහා මුදල් තිළිණ ප්‍රදානයන් කෙරේ. 📍තරග කොන්දේසි ❗️ඔබ වයස අවුරුදු 12 ත් 24 ත් අතර විය යුතුය. ❗️සාගර ප්ලාස්ටික් දූෂණය සුන්දර සංචාරක වෙරළක් සාගර ජෛව විවිදත්වය රකිමු යනාදි සමුද්‍ර පාරිසරික මාතෘකා පාදකව විනාඩි 05 කට සීමා කර වීඩියෝව සෑදිය යුතුය. ❗️2023 ජුනි 30 ට පෙර ඔබගේ නිර්මාණ නම : වයස : දිස්ත්‍රික්කය : පාසල / අධ්‍යාපන ආයතනය : දුරකතන අංකය : යන විස්තර සමග [email protected] යන විද්‍යුත් ලිපිනයට එවන්න

Details

Start:
June 7, 2023 @ 8:00 am
End:
June 30, 2023 @ 5:00 pm
Event Category: